
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව අතරතුරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ හමුවක් පැවැත්විණි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු රිෂී සුනාක් සහ අග්‍රාමාත්‍ය මෝදි අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.
බ්‍රිතාන්‍ය ඉන්දීය සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වුණු බව රොයිටර් පුවත් සේවය පවසයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd