
ජපානයේ හිරෝෂීමා නුවර ‘ජී7’ සමුළුවට, ආරාධිතයකු ලෙස සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආපසු ඉන්දියාව බලා යද්දී පැපුවා නිව්ගිනියාවේ පෝට් මෝස්බි නුවරට ගොස් පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ හමුවිය.
ඉන්දියාව සහ පැපුවා නිව් ගිනියාව අතර ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
ආර්ථික, වෙළෙඳ, තාක්ෂණික සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව පමණක් නොව, ගෝලීය දේශගුණික විපර්යාස පිටුදැකීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ අවධානයට ලක් විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd