
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි.
දේශසීමා ගැටුම් හේතුවෙන් ඉන්දියාවත් චීනයත් අතරේ අර්බුදයක් පවතී.
අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති ජින්පින් සාකච්ඡා කළේ එම ගැටුම් සම්බන්ධයෙන් යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් මෝදි සහ ජින්පින් හමුව සම්බන්ධයෙන් ඉන්දීය රජය හෝ චීන රජය හෝ කිසිවක් නිලවශයෙන් පවසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd