
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට දොස් නැගීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍ය මෝදි මෙසේ කොංග්‍රස් පක්ෂයට දොස් නගමින් පවසා ඇත්තේ තමන් පසුගිය 10 වසරක කළේ, කොංග්‍රස් පක්ෂ පාලනෙය් වැරදි නිවැරදි කිරීමට බවය.
ඉන්දීය ගොවින් මුහුණ දෙන ගැටලු සහ දරිද්‍රතාව ඉහළ යෑම සිදුවූයේ කොංග්‍රස් පක්ෂ පාලනය හේතුවෙන් යැයි මෝදි පවසා තිබේ.
මේ වනවිට ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වී ඇත. පසුගිය 19 වැනිදා ආරම්භ වුණු මහ මැතිවරණය මාස දෙකහමාරක් තිස්සේ පැවැත්වෙයි. මෙම මහ මැතිවරණයෙන් ද මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කෙරේ.
2025 ඔක්තෝබර් මස 08
1713
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදි කොංග්‍රස් පක්ෂයට දෙහි කපයි