
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිළ සංචාරයක් සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් විය.
මෙම සංචාරය අතරතුරේ, අබුඩාබි නුවර පළමු හින්දු කේවිල හෙවත් ‘බීඒපීඑස් මන්දිර්’ අග්‍රාමාත්‍ය මෝදි අතින් විවෘත වනු ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අගමැති මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඞ් බීන් සායිඞ් අල් නායන් ද හමු වී සාකච්ඡා පැවැත්වීමය නියමිත බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd