
එලැඹෙන ඇමෙරිකන් සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය ඇමැතීමට සූදානම් වෙයි.
කොංග්‍රසය අමතන්නැයි මෝදිට ඇරයුම් කර ඇත්තේ ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ජූනි 22 වැනිදා මෝදි ඇමෙරිකන් කොංග්‍රසය අමතනු ඇත.
ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර සමීප මිත්‍රත්වයක් පවතී. අග්‍රාමාත්‍ය මෝදිට ඇමෙරිකන් කොංග්‍රසය ආමන්ත්‍රණය කිරීමට ලැබීම, එම මිත්‍රත්වය තවත් ශක්තිමත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd