IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මෙතෙක් උණුසුමින් වැඩිම මාසය ජූලියයි

ලොවපුරා මෙතෙක් වාර්තා වූ උණුසුමින් වැඩිම මාසය පසුගිය ජූලි මාසය බව චන්ද්‍රිකා දත්ත අනුව තහවුරු වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

යුරෝපා සංගමයේ කාළගුණික විපර්යාස සේවාවේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම තක්සේරුව සිදුකර ඇත.

මෙතෙක් උණුසුමින් වැඩිම මාසය ලෙස වාර්තා වූ 2016 වර්ෂයේ ජූලි මාසයට වඩා සෙල්සියස් අංශක 0.04කින් මෙම වසරේ ජූලි මාසයේ උෂ්ණත්වය වැඩිවී ඇත.

මෙය පැහැදිලි කරමින් විද්‍යාඥයින් පවසන්නේ පෙර නොවූ විරූ ලෙස පෘථිවිය උණුසුම් වීමේ පෙරනිමිති එමගින් පෙන්නුම් කරන බවයි.

දේශගුණික විපර්යාසයන්ට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළයෑම ද මෙලෙස උෂ්ණත්ව ඉහළ නැගීමට හේතුවක් බව ඔවුහු සඳහන් කරති.

(බීබීසී ඇසුරිනි - 085)

 



අදහස් (0)

මෙතෙක් උණුසුමින් වැඩිම මාසය ජූලියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site