ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැලැක්වීමට නිපදවා ඇති 'මොඩර්නා' එන්නත හදිසි භාවිතයට යොදා ගැනීමට කෙරෙහි ලෝක සෞඛය සංවිධානයේ අවධානය යොමු වී ඇත.
පසුගිය ජනවාරියේ සිට මේ දක්වා ඇමෙරිකානුවන් බොහෝ දෙනකුට ලබා දී ඇත්තේ මෙම 'මාඩර්නා' එන්නතය. ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් පවා ලබා ගෙන ඇත්තේ මෙම එන්නතය. මෙය මාත්‍රා දෙකකින් සමන්විත වෙයි.
ඊට අමතරව, විදේශවල ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට ලබා දී ඇත්තේ ද මෙම 'මොඩර්නා' එන්නතය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමැතිය ලබා දී ඇත්තේ එන්නත් දෙකකට පමණි. එම එන්නත් වන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සඳහා පමණි.
විශේෂඥ කමිටුවක් 'මොඩර්නා' එන්නත හදිසි භාවිතයට සුදුසුදැයි යන්න විමසීමකට ලක් කරන බවත් අද හෙට ම එන්නතට අනුමැතිය ලැබෙනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’මොඩර්නා’ එන්නත හදිසි භාවිතයට
Sri Lanka Tuesday, 27 April 2021 08:04 PM
ඒ අය හදන හැම මගුලක්ම හොඳයි.. අපේ කෙනෙක් හැදුවාම කලු සුද්දන්ව දම්මලා කඩාකප්පල් කරනවා ඔය ඔලුව උස්සන්න බැරිවෙන්නම..