
මොංගෝලියාවේ උංබාටාර් ගනුවර, ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් හය දෙනෙක් ජීවිතක්යට පත්වූහ. 14 දෙනක් තුවාල ලැබූහ. පුපුරා ගියේ එල්.පී. ගෑස් ප්‍රවාහන ට්‍රක් රථයකි.
ට්‍රක් රථයේ ටොන් 60 ක එල්.පී. ගෑස් අඩංගු වූ බව මාධ්‍ය වාර්තා කරයි. ට්‍රක් රථය මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවුණු බවත්, එය පුපුරා ගියේ එම අවස්ථාවේදී බවත් මොංගෝලියා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd