IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මංගල ගමනින් අවසන් ගමනේ

මනාලයකු හා මනාලියක ඇතුළු 50 දෙනකුට වැඩි පිරිසක් සමග ගංවතුරට හසුව ගසාගෙන ගිය බසයකින් බේරාගත හැකිවූයේ හතර දෙනකු පමණක් යැයි ඉන්දියාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

බීබීසී පුත් සේවය වාර්තා කරන්නේ පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුරට හසුවූ බසය ගසාගෙන ගොස් දුර්ඝයකට පෙරළී ඇති බවයි. බසයේ සිටි මනාලයා සහ මනාලිය ද අතුරුදන්ව සිටිති.

ඉන්දියාවේ ගලවා ගැනීමේ හමුදාව පවසන්නේ බසය ගසාගෙන ගිය ස්ථානය පරීක්ෂා කළ ද එය සොයා ගැනීම අපහසු බවයි. ඉන්දියාවේ පොලිස්පති රාජේෂ් කුමාර් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ධාරානිපාත වර්ෂාවත් දරුණු දියවැල් පැවතීමත් හේතුවෙන් බසය සොයා ගැනීම අතිශය දුෂ්කර කරුණක් බවයි.

නොකඩවා පවතින වර්ෂාවත්, නායයාම් හා ගංවතුර තත්ත්වයත් හේතුවෙන් කාෂ්මීර් ප්‍රදේශයේ පාසල් වසා දමා ඇත.kashmir123

.



අදහස් (0)

මංගල ගමනින් අවසන් ගමනේ

මංගල Friday, 05 September 2014 12:13 PM

අපොන්සු, එතකොට මනමාලි නිසාද අනිත් ඔක්කොම මැරුණේ? ඔයා ඉපදෙන්න තිබුනේ ලංකාවෙ නෙමෙයි (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 06 September 2014 05:38 AM

මේවා නම් කරුම (නදී)

:       0       0

අපොන්සු Friday, 05 September 2014 02:33 AM

ස්තිරවම පොරොන්දන් ගැලපීම හරියට කෙරිලා නැහැ. මනමාලිගේ මාරක යෝගයක් තිබිල ඇති. (නදී)

:       0       0

අනිල් Friday, 05 September 2014 03:04 AM

පිටත් උන නැකත හොද නැහැ ලංකාවේ කෙනෙක්ගෙන් නැකත් බලා ගත්තා නම් ගොඩ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site