දකුණු දිග ඉරාකයේ කර්බිලා නගරයේ දකුණු ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට එල්ල වූ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලියින් 15 දෙනකු මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇතැයි එරට පුවත් වාර්තා කරයි. ත්‍රස්තවාදින් පළමුවෙන් වෙඩි හා බෝම්බ ප්‍රහාර එල්ල කර පසුව මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ප්‍රහාරට ආ සියලුම ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මියගොස් ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි. මෙම නගරය ශුද්ධ වූ ෂියාවරුන්ගේ නගරයක් වශයෙන් සැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd