IMG-LOGO

මේගන්ට - හැරී කුමරුට කුමාරයෙක්

ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)

සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකෙල් ආර්යාව අද (6) පුතකුට උපත දුන් බව ඇයගේ ස්වාමි පුරුෂයා වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු නිවේදනය කළේය. 

බටහිර ලන්ඩනයේ වින්ඞ්සර් මාලිගාව ඉදිරිපිටට රැස්ව සිටි මාධ්‍ය හමුවට පැමිණ හැරී කුමරු ඒ බව නිවේදනය කළේය.

“අම්මාත් දරුවාත් ඉතාමත් හොඳින් ඉන්නවා. මට ගොඩක් සතුටුයි. අපිට පුංචි පුතෙක් ලැබුණා” ප්‍රීතියෙන් උද්දාමයට පත්ව සිටි හැරී කුමරු පැවැසීය. 

“මේක තමයි මගේ ජීවිතයේ ලබපු සුවිශේෂී අත්දැකීම” යැයි ද ඔහු කීවේය. 

කුමරු රජ කිරුළ හත්වැනි උරුමකරුවා බවත් උපත ලබන විට කුමරුගේ බර පවුම් හතක් සහ අවුන්ස තුනක් වූ බවත් බකිංහැම් මාලිගය නිවේදනය කළේය. 

055



අදහස් (3)

මේගන්ට - හැරී කුමරුට කුමාරයෙක්

amila Tuesday, 07 May 2019 01:09 AM

උණුසුම් සුබ පැතුම්!

:       0       6

de silva Tuesday, 07 May 2019 02:05 AM

කුමරුගේ බර පවුම් 7 ක් ?

:       0       1

rusiru Tuesday, 07 May 2019 04:06 AM

රාත්තල් ලෙස නිවැරදි විය යුතුය

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1399 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site