සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් ගේ පළමු දරු ප්‍රසූතිය 2019 මැයි මස සිදු විය. සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී සහ ආදිපාදවරිය වන මේගන් තම පළමු දරුවාට ආර්චි හැරිසන් ලෙස නම් තබන ලදි. ඔහු පිරිමි දරුවෙක් විය.
මේගන් මැයි 17 වෙනි දින වෙස්ට්මිනිස්ටර් හි පොර්ට්ලන්ඩ් රෝහලේදී ආර්චිට උපත දෙන ලදි. අනතුරුව හැරී සහ මේගන් ආර්චි සමග වින්ඩ්සර් මාළිගාවට පැමිණියහ. දවස් දෙකකට පසුව ආර්චි මාධ්‍ය වෙත හඳුන්වා දෙන ලදි.
ඊට පසු ආර්චිගේ උප්පැන්න සහතිකය ප්‍රසිද්ධියට පත් කරන ලදි. එය දුටු බ්‍රිතාන්‍ය ජනතාව ආර්චිගේ උප්පැන්න සහතිකයේ මවගේ රැකියාව දැක පුදුමයට පත් විය. එහි මේගන් ගේ රැකියාව ලෙස එංගලන්තයේ කුමාරිකාව ලෙස සඳහන් ව තිබුණි.
එසේ කීම වරදක් නැති වුවත් නිවැරදි නාමය නම් වේල්සයේ කුමාරිකාවයි මක්නිසාද යත් ඔටුන්නට හිමිකම් කියන්නේ විලියම් කුමරු බැවින් කේට් කුමරිය නිල වශයෙන් එක්සත් රාජධානියේ කුමාරිකාව වන නිසාය.
විමුක්ති එස් රුද්‍රිගු
(ද සන් ඇසුරෙන්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මේගන් කුමාරිකාවක්