
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් සහ මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 30 නව තීරු බද්දක් පනවා ඇත.
මෙය ඇමෙරිකාවට මුල්තැන යන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය තවත් ඉදිරියට ගෙන යෑමට හේතුවක් වනු ඇති බව පැවැසෙයි.
මෙම නව තීරු බදු හේතුවෙන් යුරෝපා සංගමයේ සහ මෙක්සිකෝවේ ආර්ථිකයට මෙන්ම ගෝලීය සැපයුම් දාමයන්ට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd