මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
වෑන්රථ තුනකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව මෙක්සිකෝ පොලිසිය පවසයි.
පසුගිය වසරේදී ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ මිනීමැරුම් විශාල ප්‍රමාණයක් සිදු ව ඇති අතර, මෙම ප්‍රාන්තය මෙක්සිකෝවේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී ප්‍රදේශවලින් එකක් බවට පත්වී ඇත.
මෙක්සිකානු ආරක්ෂක ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
(ඇල්ජසීරා පුවත් ඇසුරෙන්)
63226
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 15 ක් මරුට