
මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවුණු වෙඩි තැබීමකින් 12 දෙනකු මිය ගොස් ඇතැයි පැවැසෙයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගණන 20 කි.
මෙය අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් අතරේ සිදුවුණු ගැටුමක් යැයි අනුමාන කෙරේ. වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට මෙක්සිකන් ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd