
මෙක්සිකෝවේ සිදුවුණු බස් රථ අනතුරකින්, බස් රථයේ ගමන් කරමින් සිටි 27 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ.
බස් රිය අනතුරට පත් වූයේ ඔක්සාකා පළාතේදීය. රියැදුරුට නින්ද යෑම අනතුරට හේතුව යැයි ද පැවැසෙයි.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වනාන්තර ප්‍රදේශයකට පෙරැළී ගොස් ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd