මෙක්සිකෝවේ බටහිර මිචෝකන් ප්‍රාන්තයේ දී පොලිස් නිලධාරීන් (14) දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd