මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළබඩ කළාපයට අයත් වැරකෲස්හි අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 13දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අන්ද්රේ මැනුවෙල් ලෝපේස් මහතා මෙක්සිකෝවේ ජනාධිපතිවරයා ලෙස පත්විමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
බලධාරීන් පවසන්නේ හඳුනානොගත් තුවක්කුකරුවකු විසින් ඝාතන සිදුකළ බවයි.
කුඩා දරුවකු කාන්තාවන් පස්දෙනකු හා පිරිමින් හත්දෙනකු මියගිය අය අතර සිටින බවත් සිද්ධියෙන් හතරදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුහු පවසති.
කෙසේවුවද මෙම ඝාතනයන් සිදුකිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
(බීබීසී ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මෙක්සිකෝවේ අවන්හලක වෙඩි තැබීමකින් 13ක් මරුට