
මෙක්සිකෝවේ අපරාධ කල්ලි මැඩලීමට තමන් හමුදාව එවීමට සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අසල්වැසි මෙක්සිකෝවේ ජනාධිපතිනී ක්ලෝඩියා ෂෙයින්බෝම්ට දන්වා ඇති නමුත් මෙක්සිකෝ ජනාධිපතිනිය එය ප්‍රතික්ෂේප කර ඇත.
මෙක්සිකෝවේ අපරාධ කල්ලි ඇමෙරිකාවට ද තර්ජනයකි. සෙක්සිකෝව සහ ඇමෙරිකාව අතරේ පවතින අර්බුද සම්බන්ධයෙන්, ජනාධිපතිනී ෂෙයින්බෝම් සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතරේ දුරකතන සන්වාදයක් පැවැති අතර, මෙක්සිකෝවේ සහායට ඇමෙරිකන් සෙබළුන් එවීමට තමන් කැමැති බව ට්‍රම්ප් පවසා ඇත්තේ එම දුරකතන සන්වාදයේදීය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd