IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මැක්රොන්ට එරෙහි පැරිසියේ විරෝධතා

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජනාධිපති ඉමානුවෙල් මැක්රෝන් ජයග්‍රහණය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් නොසතුට පළ කරමින් මැක්රොන් විරෝධීහු පිරිසක් පැරිස් නුවර විරෝධතා පැවැත්වූහ.

විරෝධතා ප්‍රචණ්ඩ වෙද්දී, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේ කඳුළු ගෑස් භාවිතයට ගනිමිනි. විරෝධතා සඳහා එක්වුණු වැඩි දෙනා සරසවි සිසුන් යැයි ද පැවැසෙයි.

ඊයේ (24) පැවති ජනාධිපතිවරණයේ දෙවැනි වටය ජයග්‍රහණය කරමින් දෙවැනි වතාවටත් ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස මැක්රොන්ට ජන වරමක් හිමිවිය.

දෙවැනි වටයෙන් ජනාධිපති මැක්රෝන් පහසු ජයක් ලැබුවත් 1969 පසු ඡන්දය ලබා නොදුන් ප්‍රතිශතය ඉහළම අගයක් ගත් ඡන්දය මෙය බව මාධ්‍ය පෙන්වා දුන්නේය.

(රොයිටර්)



අදහස් (0)

මැක්රොන්ට එරෙහි පැරිසියේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site