
තමන් සහ තම අවාමි ලීගය පක්ෂ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය තමන්ගේ හෝ පක්ෂයේ හෝ ජයග්‍රහණයක් නොව, ජනතාවගේ ජයග්‍රහණයක් බව බංග්ලාදේශ අගමැතිනී සීක් හසීනා පවසයි.
මැතිවරණය වර්ජනය කරමින්, එය 'ලැජ්ජාසහගත' මැතිවරණයක් යැයි බංග්ලාදේශ විපක්ෂය වන ජාතික පක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙමින්, බංග්ලාදේශ අගමැතිනිය මෙසේ පැවැසුවාය.
බංග්ලිදේශ විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කර ඇත්තේ එරට ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමට සීක් හසීනා කටයුතු කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd