IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි

ඒජියන් මුහුදේ අද (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ අට දෙනකු මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබේ.

වෙරළබඩ ප්‍රදේශ වල සුළු සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇති අතර බියවූ මිනිසුන් වීදි දිගේ දිවගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.

තුර්කියේ ඉස්මිර් නගරට දැඩි හානි සිදුවී තිබේ. නගරාධිපතිවරයා පවසන්නේ ගොඩනැගිලි 20 ක් පමණ සම්පූර්ණායන්ම කඩා වැටී ඇති බවයි. සුන්බුන් වලට යටවී සිටි 70 දෙනකු පමණ බේරාගෙන ඇත.

භූ කම්පනය හේතුවෙන් 321 දෙනකු පමණ තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.‍

නිරතුරුවම භූ කම්පනවලට ලක්වන රටක් වන තුර්කියේ ඉස්මිර් නගරයේ 1999 සිදුවූ 7.6 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයෙන් 17,000 ක් පමණ මියගියහ.

රෝයිටර් පුවත් ඇසුරිණි

085



අදහස් (0)

භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site