IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බළලා බල්ලාගෙන් දරුවා බේරාගනී

ඇමෙරිකාවේ කැලිපෝර්නියාවේ තම නිවස අසල පාපැදියක් පදිමින් සිටි කුඩා දරුවකු ,  අසල්වැසි නිවසක සිට පැමිණි  බල්ලකු සපා කද්දී  තාරා නම්  සුරතල් බළලා විසින්  බල්ලාට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ලකොට   දරුවා බේරා ගත්තේය.

බළල් ප්‍රහාරය  අදාළ  නිවසේ ආරක්‍ෂිත කැමරාවක සටහන් වී ඇති අන්දම මෙම වීඩියෝවේ දැක්වේ.

තම සුරතල් බළලාට  පින් සිදුවන්නට  දරුවා සුළු තුවාලව ලබා බේරුණු බව දරුවාගේ මව කියන්නීය. එම බළලා  ප්‍රදේශයේ කා අතරත් වීරයෙකි.



අදහස් (0)

බළලා බල්ලාගෙන් දරුවා බේරාගනී

රූපවතී Friday, 05 September 2014 06:32 PM

අපි ආදරෙන් හදන සතෙක් නිතරම අපිව ආරක්ෂා කරනවා.අපි ළඟ තිබිය යුත්තේ සත්ව කරුණාවයි. නපුරු මිනිසුන් ළඟ පූස් පැටියෙක්වත් සිටින්නේ නැති බව නම් මම දනිමි (නි)

:       0       0

චමින්ද Friday, 05 September 2014 06:37 PM

රොෂාන්, ඔබ හරි. (නි)

:       0       0

මධුශානි Saturday, 06 September 2014 02:50 AM

වීර සතෙක්! (නි)

:       0       0

හෂාන් Friday, 05 September 2014 11:12 AM

නියම වීර පූසෙක් (නි)

:       0       0

මාලිකා Friday, 05 September 2014 11:20 AM

ෂා නියමයිනේ! මෙහෙම පූසෙක් මටත් හදාගන්න තිබුණා නම්... (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 05 September 2014 02:01 PM

මේක පරණ එකක්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 September 2014 02:31 PM

මාලිකා නංගිට වාරියපොළ පැත්තේ ගියානම් ඔයින් එකෙක් හොයා ගන්න තිබුනා. (නදී)

:       0       0

ප්‍රේමා Saturday, 06 September 2014 09:55 AM

පරණයි නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site