
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 50 කට වැඩිය.
පීලි පැනීමට ලක්වූයේ ආනන්ද් විහාර් දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රාත්‍රී දුම්රියකි. පීලි පැනීමට ලක් වෙද්දී දුම්රිය ඇසෑමයේ කමක්යා දුම්රිය ස්ථානය බලා ධාවනය වෙමින් තිබුණි.
පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය මැදිරි 21 ක් දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී පෙරැළිණි.
ඒවායේ සිරවුණු මගීන් බේරා ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd