
'කොවිඩ් 19' තෙවැනි මාත්‍රාව, එසේත් නැතිනම් බූස්ටර් එන්න මාත්‍රාව ලෙස ලබා දෙන 'ෆයිසර්' සහ 'මොඩර්නා' mRNA ප්‍රතිශක්තිකරණ එන්නත්වල බලය ඇත්තේ මාස 4 ක කාලයක් සදහා පමණක් යැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාවේ ද 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් බූස්ටර් එන්නත් ලෙස ලබා දීම සිදු කරන්නේ, ඔමික්‍රෝන් වයිරස වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙනි.
එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකන් වෛද්‍ය විශේෂඥයන් ලබා දුන් වාර්තාවකට අනුව වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය මේ බව පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බූස්ටරයේ බලය තියෙන්නේ මාස 4 යි