බොස්ටන් මැරතන් තරගය ඉලක්ක කර ගනිමින්, ඉකුත් 15 වැනිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර තමන් තරයේ හෙළා දකින බව ඉරානය පවසයි.
අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ඕනෑම කුරිරු ප‍්‍රහාරයක් ‘ත‍්‍රස්ත’ ප‍්‍රහාරයක් ලෙස තමන් සලකන බවත් එය තමන් තරයේ හෙළා දකින බවත් ඉරානය වැඩි දුරටත් කියා සිටියේය. බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තන් මෙතෙක් අත්අංඩගුවට ගෙන නැති අතර කිසිදු පාර්ශ්වයක් එහි වගකීම බාර ගෙන ද නැත. ඉරානය වැඩි දුරටත් කියා සිටින්නේ අන්තවාදී ඉස්ලාමීය සටන්කාමී කල්ලි විසින් එම ප‍්‍රහාරය එල්ල කරන්න ඇති බවට තමන් සැක කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd