
ලොව බිෂොප්වරුන් නම් කිරීමේ කමිටුවට, කාන්තාවන් තිදෙනකු ඇතුළත් කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පියවර ගෙන ඇතැයි වතිකානය කියයි.
ලොව නන්දෙසින් බිෂොප්වරුන් තෝරා ගැනීම සහ නම් කිරීම සඳහා පාප්තුමන්ට නිර්දේශ ලබා දෙන්නේ මෙම කමිටුවය. මේ වනතුරු මෙම කමිටුවේ කාන්තාවන් සිට නැත.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් නම් කරනු ලැබූ කාන්තාවන් තිදෙනා අතර කන්‍යා සොහොයුරියන් දෙදෙනකු සහ ගිහි කාන්තාවක සිටින බව වතිකාන වාර්තාවල සදහන් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd