
දකුණු ඇමරිකාවාට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊවෝ මොරේලස්ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය තමන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් බව මොරාලේස් චෝදනා කරයි.
වෙඩි ප්‍රහාරයෙන් මොරාලේස්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. තමන් ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් බොලිවියානු රජය යැයි මොරාලේස් චෝදනා කරයි.
බොලිවියානු රජය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන බව ද රජය වැඩි දුරටත් පවසා ඇත. වෙඩි ප්‍රහාරයට ලක් වෙද්දී, මොරාලේස් ගුවන් විදුලි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට යමින් සිටියේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොලිවියා හිටපු ජනපති මොරාලේස් මරන්න හදලා