බොලිවුඩ් නළු ධලිප් තහිල්ට, මාස දෙකක සිර දඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණය තීරණය කර තිබේ. ඒ, 2018 වසරේ දී බීමතින් රිය පදවා, කාන්තාවක අනතුරට පත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමෙනි.
අගතියට පත්වුණු එම කාන්තාවට වන්දි මුදලක් ගෙවීමට ද ධලිප් තහිල්ට අධිකරණය නියෝග කර ඇතැයි ද ඉන්යදී මාධ්‍ය පෙන්වා දෙයි.
ධලිප් තහිල් වඩාත් ප්‍රසිද්ධ දුෂ්ඨ චරිතවලට පණ පෙවීමෙනි.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බොලිවුඩ් නළු ධලිප් තහිල්ට සිර දඬුවම්