
සය වසරක් තිස්සේ යතුරු පැදි ටයරයක් බෙල්ලේ සිරවුණු කිඹුලෙකු අල්ලා ගෙන එම ටයරය කපා ඉවත් කර එයින් නිදහස් කිරීමට ඉන්දුනීසියානු ධීවරයෙක් පියවර ගෙන ඇත.
ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ පලු නගරය ආසන්නයේ මෙම කිඹුලා ජීවත් වන බව පැවැසෙයි. කිඹුලා දිගින් මීටර් 4ක් පමණ වේ.
කිඹුලා වැඩෙන විට මෙම ‘රබර් ටයර් මාලය’ තව තවත් උගේ බෙල්ලේ සිරවන්න වූ බවත්, කිඹුලාට හුස්ම ගැනීම පවා අසීරු කළ බවත් ප්‍රදේශවාසීහු පෙන්වා
කිඹුලාගේ බෙල්ලේ ටයරය ඇති බව පළමුවෙන් ම දකින්න ලැබී ඇත්තේ 2016 දීය.
ඉන් අනතුරුව දෙවතාවක් උගුලකට අසුකර ගෙන ටයරය ඉවත් කිරීමට උත්සහ දැරුවත් එය අසාර්ථක වී ඇතැයි ද පැවැසෙයි.
පසුගිය 7 වැනිදා 35 වියැති ටිලී නමැති ධීවර තරුණයා සාර්ථකව මෙම කිඹුලා උගුලකට අසුකරගෙන ඇත. අනතුරුව ටිලී ගිනි නිවන භටයන් සහ ප්‍රදේශවාසීන් කණඩායමකගේ උදව්වෙන් කිඹුලාගේ බෙල්ලේ සිරවී තිබූ යතුරු පැදි ටයරයෙන් කිඹුලා නිදහස් කර ඇත.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙල්ලේ සිරවුණු ටයරය ඉවත් කරලා