
බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ ඉල්ලීමකට අනුව, බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.
රුසියාව සහ බෙලරූසය අසල්වැසි රටවල්ය. ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති පුටින්ගේ සමීපතම මිතුරෙකි. බටහිර රටවල් චෝදනා කරන්නේ ලුකෂෙන්කෝ පුටින්ගේ රූකඩයක් බවය.
යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේදී ඒ සඳහා බෙලරූසයේ සහාය රුසියාවට ලැබුණි. රුසියන් සොල්දාදුවන් එක් පැත්තකින් යුක්රේනයට ඇතුළු වූයේ බෙලරූස යුක්රේන දේශසීමාව හරහාය. යුක්රේනයේ උතුරු දේශසීමාවේ බෙලරූසය පිහිටා තිබේ.
පසුගිය දා ලුකෂෙන්කෝ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ජනාධිපති පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීය. නේටෝවට අයත් ප්‍රහාරක යානා දිනෙන් දින බෙලරූස ගුවන් සීමාවට ළං වන බවත්, නොටෝවෙන් තරම්ට තර්ජනයක් එල්ල වන බවත් පෙන්වා දෙමින් ලුකෂෙන්කෝ, රුසියන් ජනාධිපතිවරයාගෙන් යුද ශීර්ෂ ඉල්ලා සිටි අතර, රුසියන් ජනාධිපතිවරයා ඒ සඳහා කැමැත්ත පළ කළේය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
519
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2251
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ