IMG-LOGO

බලය අල්ලන්න හදන්නේ නෑ

අග්නිදිග ආසියාවේ බලය අල්ලා ගැනීමට හෝ අසල්වැසි කුඩා රටවල් බය ගන්වා බලය අල්ලා ගැනීමට හෝ චීනයේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ.

චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ දකුණු චීන මුහුදේ චීනයත් කලාපීය සෙසු රටවල් අතරේ පවතින අර්බුදකාරී තත්ත්වයන් මුල්කොට ගනිමිනි. මෙසේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ දකුණු චීන මුහුදේ කුඩා දූපත්වලට චීනය ද අයිතිවාසිකම් කියන බැවිනි.

දකුණු චින මුහුදේ චීනය සමඟ අර්බුද පවතින චීනයේ අසල්වාසීන් වන්නේ පිලිපීනය, මැලේසියාව, භූතානය, වියට්නාමය සහ බෲනායි රාජ්‍යයයි.

චීනය අධිෂ්ඨානශීලීව ආධිපත්‍යවාදයට සහ බල දේශපාලනයට විරුද්ධ වන අතර, තම අසල්වැසියන් සමඟ මිත්‍ර සබඳතා පවත්වා ගැනීමටත්, කලාපය තුළ කල් පවතින සාමයක් ඇති කිරීමටත් සැමවිටම කැමැත්තෙන් පසුවන බවත් අසල්වාසීන්ට හිරිහැර කිරීමට උත්සාහ නොකරන බවත් යැයි ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙයි.

(රොයිටර්)



අදහස් (0)

බලය අල්ලන්න හදන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 510 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 490 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site