
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ රසකැවිලි වෙළෙඳ සැලක බෝම්බයක් පුපුරා යෑමෙන් එක් අයෙක් මියගියේය. තුවාල ලැබූ ගණන 20 කට වැඩිය.
බෝම්බ පිපිරීම සිදුවූයේ කොහ්ලූ නගරයේ රසකැවිලි වෙළෙඳ සැලකය. තුවාල ලැබූ 11 දෙනාගෙන් 10 දෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd