IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


බිල් ගේට්ස් මෝදි හමුවක්

ඉන්දියාවට පැමිණ සිටින, බිලියනපති ව්‍යාපාරික මයික්‍රෙසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි.

ඉන්දියානුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්, කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් බිල් ගේට්ස් සහ අග්‍රාමාද්‍ය මෝදි අතරේ සාකච්ඡා වූ බව ඉන්දීය මාධ්‍ය පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

බිල් ගේට්ස් මෝදි හමුවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ධවල මන්දිරයට මෝටර් රථයක් කඩා වදී
2024 මැයි මස 06 113 0

ආරක්ෂක අංශ සාමාජිකයන් කලබලයට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ගේට්ටුවට මෝටර් රථයක් කඩා වැදුණි.


අතුරු මැතිවරණයෙන් අගමැති සුනාක්ට අවාසියි
2024 මැයි මස 06 101 0

බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.


සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි
2024 මැයි මස 06 51 0

ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, හමාස් සංවිධානය ද හවුල් කර ගනිමින් සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙ


බ්‍රසීලයේ මහ වැස්ස 57 ක් බිලි ගනී: 67 ක් අතුරුදන්
2024 මැයි මස 06 31 0

දකුණු දිග බ්‍රසීලයට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත්, ප්‍රාදේශ කීපයක නිවාස නායයෑමට හසුවී ඇති බවත් පැවැසෙයි. මහ


චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි
2024 මැයි මස 06 827 0

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක


වසර 75,000 ක් පැරණි රුව
2024 මැයි මස 04 245 0

වසර 75,000 ක් පැරණි නියැන්ඩතාල් කාන්තාවකගේ හිස් කබලක් සහ එහි අස්ථි කොටස් භාවිත කරමින්, එම නියැන්ඩර්තාල් කාන්තාවගේ පෙනුම යළි ප්‍රති නිර්මාණය කිරීමට බ්‍රි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 509 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1969 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1725 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site