බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ ජෙට් ගුවන් සේවය ඇම්ස්ට්‍රඩෑම් සිට මුම්බායි, දිල්ලි සහ ටොරොන්ටෝ දක්වා ගුවන් ගමන් සේවා යළි ක්‍රියාත්මක කර ඇතැයි ජෙට් ගුවන් සේවයේ ප්‍රකාශකයකු ‘ද හින්දු‘ පුවත් සේවයට පවසා ඇත.
බ්‍රසල්ස් ගුවන්තොටුපළට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමත් සමග එරට නතරවූ ජෙට් ගුවන්සේවයේ යානා එහි සිටි මගීන් සමග නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.
බ්‍රසල්ස් ප්‍රහාරයෙන් ජෙට් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුද මිය ගියහ.
ප්‍රහාරයෙන් පසු වසා දැමුණු බ්‍රසල්ස් ගුවන්තොටුපළ මෙතෙක් විවෘත කර නැති බවද විදෙස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd