
බ්‍රසීලයට ඇද හැලෙන මහ වැසි ජහ ජල ගැලීම් හේතුවෙන් 36 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මරණ වාර්තා වන්නේ මහ වැස්සෙන් සහ ජල ගැලීම්වලින් වැඩි හානියක් සිදුවුණු සාඕ පාවුලෝ නගරය අයත් සාඕ පාවුලෝ දිස්ත්‍රික්කයටය.
නිවාස රැසක් නායයෑම්වලට හසුවී ඇත්තේ නිවැසියන් ද සමඟය. නායයෑම් සහ හදිසි ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන දහසකට වැඩි යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd