
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරුබද්දක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
බ්‍රසීල ජනපති ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන් වී ඇත්තේ, තීරුබදු එලැඹෙන අගෝස්තු 1 වන දින සිට ක්‍රියාත්මක වනු ඇති බවය.
ට්‍රම්ප් මෙම තීරු බදු පැනවීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපති බොල්සරානෝ සම්බන්ධයෙන් පවතින නඩු විභාගය හේතුවෙන් සහ බොල්සරානෝට බ්‍රසීලය සලකන ආකාරය වැරදි යැයි පවසමිනි.
බොල්සරානෝ ට්‍රම්ප් හිතවාදියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd