බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස දක්ෂිනාංශික මතධාරී ජායිර් බොල්සොනාරෝ මහතා දිවුරුම් දුන්නේය.
සමාරම්භක කතාව සිදුකරමින් එක සමානව සලකන බෙදීම් නොමැතිව සමාජයක් ගොඩනගන බවට නව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත.
රට පුරා පැතිර ඇති අපරාධ සහ ආර්ථික දුර්වලතා කෙරේ අවදානය යොමු කරන බවද ඔහු පැවසුවේය.
63 හැවිරිදි ජායිර් බොල්සොනාරෝ එරට 38 වැනි ජනාධිපතිවරයා වේ.

(බීබීසී ඇසුරෙනි)
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd