බ්‍රසීලයේ සාවෝ පෝලෝහි ගුවරුල්ලෝස් ගුවන් තොටුපලේ භාණ්ඩ පර්යන්තය වෙත කඩාවැදුණු අවිගත් පිරිසක් රත්‍රන් හා වටිනා ලෝහ තොගයක් සොරාගෙන ගොස් ඇති අතර සේවකයින් දෙදෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
රත්‍රන් කිලෝග්‍රෑම් 750කට ආසන්න ප්‍රමාණයක් පැහැරගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 40ක් පමණ වනබව බලධාරීහු පවසති.
කළු පැහැති පික්අප් වර්ගයේ රථයකින් පැමිණි මංකොල්ලකරුවන් පොලිස් නිළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
මෙය දකුණු ඇමරිකාවේ පිහිටි කාර්යබහුලම ගුවන්තොටුපලකි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බ්‍රසීලයේ ගුවන්තොටුපළකට ආ අවිගත් පිරිසක් ඩොලර් මිලියන 40ක රත්‍රන් පැහැර ගනී