බ්‍රසීලයේ සාවෝ පාවුලෝ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පස් දෙනකු ජලයේ ගිලී මියගොස් ඇති අතර හය දෙනකු නායයෑම හේතුවෙන් මියගොස් ඇත. ආරක්ෂක අංශ වාර්තා කර ඇත්තේ මියගිය අය අතර කුඩා දරුවකු ද සිටින බවයි.
ගොඩනැගිලි බොහොමයක් ගංවතුරින් යටවී ඇති බවද වාහන ගසාගෙන ගොස් ගස් හා වහලවල් මුදුනේ රැඳී තිබුණු බවද පැවසේ.
ප්‍රදේශයේ ගමනාගමනය ඇණහිට ඇති අතර දුම්රිය ස්ථාන දින නියමයක් නොමැතිව වසා දමා ඇත.
මර්සිඩීස් බෙන්ස් වර්ගයේ ට්‍රක් හා බස් කර්මාන්තශාලාවක් ගංවතුරින් යටවී ඇත. කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ වර්ෂාව තව දින කිහිපයක් පවතිනු ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීලයේ ගංවතුරින් 11 ක් මරුට