
ඇමෙරිකා සංචාරයකට පැමිණි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ලූලා ද සිල්වා යනු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිතර විවේචනය කරන ලෝක නායකයෙකි. ට්‍රම්ප් බ්‍රසීලයට දැඩි ලෙස තීරු බදු පැනවීම් කර ඇත්තේ ද එහෙයිනි.
ලූලා ද සිල්වා, ධවල මන්දිරයට පැමිණ ට්‍රම්ප් හමුවූයේ ද තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ලූලා ද සිල්වාට ජනාධිපති ට්‍රම්ගෛන් උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd