බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍යඅග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරද්දී, ජොන්සන් අවස්ථා ගණනාවකදී යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙන්කී හමුවී සාකච්ඡා පැවැත්වීය.
කීව් අගනුවරට යළි පැමිණි හිටපු අග්‍රාමාත්‍ය ජොන්සන් උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති කටයුතු කළේය. රුසියන් ප්‍රහාරවලින් සිදුවන හානිය විමසා බැලීමට ද ජොන්සන් අමතක නොකළේය.
වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ද යුක්රේනයට සහාය ලබා දෙයි. පසුගිය දා බ්‍රිතාන්‍ය හමුදාව සතු අති නවීන ප්‍රබලතම යුද ටැංකි ද යුක්රේනයට ලබා දීමට ද රිෂී සුනාක් ප්‍රමුඛ රජය කටයුතු කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බොරිස් ජොන්සන් යුක්රේනයේ