
'බෙරිල්' යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව, කැරිබියානු දූපත්වලට කඩා වැදුණි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ සුළි කුණාටුව හේතුවෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
කැරිබියානු දූපත් බොහොමයක නිවාස සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි. ප්‍රබලත්වයෙන් 4 වැනි කණ්ඩයේ සුළි කුණාටුවක් යැයි කාලගුණ විද්‍යාඥයන් මුලින් පෙන්වා දුන්නත් එය ප්‍රබලත්වයෙන් පස්වැනි කණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd