
එක්සත් රාජධානියෙන් සුකර උණ රෝගියකු ගැන වාර්තාවේ.
මෙලෙස එක්සත් රාජධානියෙන් සූකර උණ රෝගියකු වාර්තා වන්නේ පළමු වරට යැයි ද පැවැසෙයි.
AH1N2 නම් වෛරස ප්‍රභේදය මෙම පුද්ගලයාට ආසාදනය වී ඇති බව වෛද්‍යවරු පවසති.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත්තේ, උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී ආසාදිතයා සොයා ගත් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd