
එක්සත් රාජධානියේ ඉංග්‍රීසි විභාගයකට පෙනී සිටි ජාත්‍යන්තර සිසුන් පිරිසකට එම විභාගය වංචා කළේ යැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා එල්ල කර ඇත.
එම චෝදනා එල්ල වූ සිසුන් රටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇත. ජාත්‍යන්තර ශිෂ්‍යයෝ එක්සත් රාජධානියේ විසා ඉල්ලුම් කරන විට ඉගෙනගැනීමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම තිබෙන බව පෙන්වීම සඳහා ඉංග්‍රීසි විභාගයකට පෙනී සිටීම අනිවාර්ය වෙති.
මෙසේ අභූත චෝදනාවක් එල්ල කර සිසුන් 2500 ක් දැනටමත් රටින් පිටුවහල් කර අවසන්ය. තවත් 7200 කට රටින් පිටුවහල් කරන බවට අනතුරු ඇඟවීම් සිදු කර ඇත.එම අනතුරු ඇඟවීම් නිසා ඔවුන් ස්වකැමැත්තෙන් එක්සත් රාජධානිය හැර ගොස් ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විවාදයක් පැවැත්වින.එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆන් කිනොක් පැවසුවේ මෙසේ සිසුන් රාශියක් අභූත චෝදනා එල්ල කර රටින් පිටුවහල් කර ඇති අතර පරීක්ෂණයක් සිදුකර ඔවුන්ගේ නම් මෙම චෝදනා වලින් නිදහස් කළ යුතුය යන්නයි.
මෙසේ අභූත චෝදනා එල්ල කිරීම පිළිබඳ ස්වදේශ කටයුතු අමාත්‍යංශයට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. මෙසේ සිසුන් වෙත අභූත චෝදනා එල්ල කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය යොදා ගත් සාක්ෂිද දෝෂ සහිත බව බී.බී.සී නාලිකාව පවසයි.
විමුක්ති එස් රුද්‍රිගු
(ද ගාර්ඩියන් ඇසුරෙන්)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිතාන්‍යයේ විභාග වංචාවක්