IMG-LOGO

බ්‍රිතාන්‍යය ආණ්ඩුව පාර්ලිමේන්තුවට අපහාස කරලා

ලන්ඩන්හිදීය (රොයිටර්ස්)

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව සම්පූර්ණ නෛතික උපදේශය ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අගමැතිනි තෙරේසා මේගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට අපහාස කර ඇතැයි අනාවරණය වී ඇත.  

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට මෝසමක් ඉදිරිපත් වූ අතර ඊට පක්ෂව ඡන්ද 311ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 293ක් පමණි. 

බ්‍රිතාන්‍යය අගමැතිනිය ප්‍රමුඛ ආණ්ඩුව, අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට අපහාස කර ඇති බව අනාවරණය වූයේ එම මෝසමෙනි. 

මේ අනුව තෙරේසා මේ ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට නිග්‍රහ කර ඇතැයි අනාවරණය වූ අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ නෛතික උපදේශ කඩිනමින් ප්‍රසිද්ධියට පත් කරන්නැයි ද අදාළ මෝසම මගින් නියෝග කරනු ලැබ තිබේ. 

055



අදහස් (0)

බ්‍රිතාන්‍යය ආණ්ඩුව පාර්ලිමේන්තුවට අපහාස කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1767 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site