IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය වැසියන්ට මේ මස අගදී තෙවන මාත්‍රාව

බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ලබන මසදී ආරම්භ වන බව ගාඩියන් පුවත්පත වාර්තා කර සිටී.

එම වැඩසටහන ඔස්සේ බ්‍රිතාන්‍යයේ ජනගහණයෙන් මිලියන 32කට ඒ අනුව තෙවැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබාදීමට යෝජනා වී ඇති අතර ඒ සඳහා ෆයිසර් එන්නත යොදාගැනීමට නියමිතය.

මේ අතර දින කිහිපයකට පෙර කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීම ඊශ්‍රායලය ආරම්භ කළේය.ඔවුන්ද  ඒ සඳහා ෆයිසර් එන්නත භාවිතා කරයි.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් බේරාගැනීමට සඳහා තමන් එවැනි පියවරක් ගත් බව ඊශ්‍රායලය පැවසීය.

මේ වන විට තුර්කිය සහ හංගේරියාවද තම ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාව ආරමිභ කරනු ලැබ ඇත.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා තෙවැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන රටවල් වලින් ඉල්ලා සිටියේ අවම වශයෙන් එන්නත් ලබා නොගත් රටවල් එන්නත්කරණය සම්පූර්ණ වන තෙක් තෙවැනි මාත්‍රා ලබා දීම කල් දමන ලෙසය.

(රොයිටර්)



අදහස් (1)

බ්‍රිතාන්‍ය වැසියන්ට මේ මස අගදී තෙවන මාත්‍රාව

K.wipula anandasiri Friday, 06 August 2021 02:44 PM

හොඳයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site