බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් පාලක කන්සවේටිව් පක්ෂයට පහසු ජයක් හිමිවනු ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650න් ආසන 471ක ප්‍රතිඵල නිකුත්ව ඇති අතර ඉන් බහුතර ආසන සංඛ්‍යාවක් තමන් සතු කරගැනීමට කන්සවේට්ව් පක්ෂය සමත් ව තිබේ.

"මේ රාත්‍රිය කම්කරු පක්ෂයට ඉතාම කනගාටුදායක රාත්‍රියක්" ප්‍රතිඵල නිකුත් වෙද්දි කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් පැවැසීය.

ඉදිරි මැතිවරණයේදී මෙසේ වීමට ඉඩ නොතබන බව ද හෙතෙම පැවැසීය .ඇතැම් විට කෝබින් පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඇතැයිද පැවසේ.

055