ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)
බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ වෙනසක් කිරීමට එරට අගමැතිනි තෙරේසා මේ තීරණය කර ඇතැයි වාර්තා වේ.එසේ වුවත් විදේශ, මුදල් සහ ‘බ්‍රෙක්සිට්’ අමාත්‍යවරුන්ගේ වෙනසක් නොවනු ඇතැයි ද පැවසේ.කැබිනට් මණ්ඩලයේ වෙනසක් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය තීරණය කරන ලද්දේ එරට නියෝජ්‍ය අගමැතිවරයාගේ ධුරයෙන් පහ කිරීමත් සමඟය.
රාජකාරී පරිගණකයේ අශ්ශීල ඡායාරූප දහස් ගණනක් තබාගෙන සිටි බවට චෝදනා එල්ල වීම නිස නියෝජ්‍ය අගමැති ඬේමියන් ග්‍රීන් ධුරයෙන් ඉවත් කරන ලදි. ඔහුට අමතරව ආරක්ෂක අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය අමාත්‍යධුරවලින් ඉවත් වූහ. ඔවුන් දෙදෙනාට ද විවිධ චෝදනා එල්ල විය.
මේ අනුව මාසයකට අඩු කාලයකදී කැබිනට් මණ්ඩලයේ තිදෙනකු ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර හෝ ඉවත් ව තිබේ. මෙම වසර බ්‍රිතාන්‍යට තීරණාත්මක වසරකි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම (බ්‍රෙක්සිට්) සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ.
055
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ වෙනසක්